ටෝකියෝ ඇතුළු තදාසන්න නගර 12ක් කෙරෙහි දැනට පනවා ඇති අර්ධ හදිස්සි තත්වය දීර්ඝ කිරීම සම්භන්ධව ජපාන රජයේ අවසාන තීන්දුව එළඹෙන සතිය මැදදි ගැනීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.අදාල නගර සියල්ලේම දැනට පවත්නා ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් අනතුරුව අර්ධ හදිසි තත්ත්වය සම්බන්ධ අවසාන තීන්දුව ගැනෙනු ඇති.
මේ හා සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් ජපාන සෞඛ්‍ය අමාත්‍ය Shigeyuki Goto සහ අග්‍රාමාත්‍ය Fumio Kishida අතර ඊයේ පැවති බවද වාර්තා වේ.