ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 306කි.

.

ජපානයෙන් ඊයේ(25) නව කොරෝනා රෝගීන් 149,665ක් වාර්තා වූ අතර එය පෙරේදාට(24) වඩා 27,957කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 15,403ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 44ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 306කි.

73 Views

Comments