පුත්‍රයා ඝාතනය කල මව අත්අඩංගුවට


අදාල සැකකාරිය විසින් සිය තෙවැනි පුතාට පිහියකින් ඇන ඝාතනය කර ඇති බවට සැක කෙරේ.

.

පළමු වසරේ කනිෂ්ඨ උසස් පාසල් සිසුවෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට නසුෂියෝබාරා පොලිස් ස්ථානය විසින් ඔහුගේ මව අත්අඩංගුවට ගෙන ඇත.

අදාල සැකකාරිය විසින් සිය තෙවැනි පුතාට පිහියකින් කිහිපවරක් ඇන ඝාතනය කර ඇති බවට සැක කෙරේ.

සිද්ධිය සිදුවන අවස්ථාවේදී ඇයගේ අනෙක් පුතුන් දෙදෙනාද නිවසේ සිට ඇත.

සිද්ධියෙන් පැයකට පමණ පසු ඇය මෝටර් රථයෙන් පොලිස් ස්ථානයට පැමිණ පුත්‍රයා ඝාතනය කල බවට පාපොච්චාරණය කර තිබේ.

125 Views

Comments