රුසියාවට ජපානයේ විරෝධය...


රුසියාව විසින් ටෝකියෝ ට ආසන්න ජපාන දිවයිනකට ආසන්න මුහුදේ..

.

රුසියාව විසින් ටෝකියෝ ට ආසන්න ජපාන දිවයිනක් වන කුනාශිරි දිවයිනට සමීප මුහුදේ සිදුකරන්නට යන හමුදා අභ්‍යාසයකට විරුද්ධව ජපානය හඬ නැගීමට සූදානම් වන බව සැලවේ.

ජපාන කැබිනට් ප්‍රකාශක Hirokazu Matsuno ප්‍රකාශ කර සිටියේ, රුසියාව විසින් මෙම නාවික හමුදා අභ්‍යාසය හුදෙක් ඔවුන්ගේ නාවික හමුදා ප්‍රහාරයන් වල සාර්ථකත්වය අත් හදා බැලීමට කරන පුහුණුවක් පමණක් බව දන්වා සිටියත්, මෙය රුසියානු දේශසීමාව ආසන්නයේ පිහිටි මෙම දූපත අත්පත් කරගැනීමේ රුසියානු වෑයමක් බව ජපානයේ අදහස බවයි. එම නිසා පසුගිය බ්‍රහස්පතින්දා දින ජපානය විසින් මෙයට විරෝධතාව පළ කර ලිඛිත විරෝධතාවයක් රුසියානු තානාපති කාර්යාලයට යවා ඇති බව වාර්තා වේ.

178 Views

Comments