ගිනි නිවන භටයෙකුට මාස පහක වැඩ තහනම් කෙරේ


ඒ ඔහු මත්පැන් පානය කර රිය පැදවීම හේතුවෙනුයි.

.

මධ්‍යම ගිනි නිවන ස්ථානයේ පිරිමි ගිනි නිවන භටයෙකුට මාස පහක වැඩ තහනම් කර ඇත.

ඒ ඔහු මත්පැන් පානය කර රිය පැදවීම හේතුවෙනුයි.

ගිනි නිවන දෙපාර්තමේන්තුවට අනුව ඔහුට යෙන් 300,000 දඩයක් නියම කර ඇති අතර ඔහුගේ රියදුරු බලපත්‍රය ද අවලංගු කර ඇත.

 

78 Views

Comments