3 හැවිරිදි පුත්‍රයා මහල් නිවාසයේ දමා ගිය මව


ඇය 23 හැවිරිදි හෙද සේවිකාවකි.

.

සැප්තැම්බර් මාසයේදී කනගාවා ප්‍රාන්තයේ Zama හි 23 හැවිරිදි හෙද සේවිකාවක් ඇගේ 3 හැවිරිදි පුත්‍රයාව මහල් නිවාසයේ දමා ගිය බවට සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

අදාල ළදරුවා තුවාල සහිතව බිම වැටී සිටියදී සොයා ගන්නා ලදී.  ඔහු දෙවන මහලේ බැල්කනියෙන් වැටී ඇති බවට විශ්වාස කෙරේ.

කෙසේවෙතත් යොකොහාමා දිස්ත්‍රික් රජයේ අභිචෝදක කාර්යාලයේ සගමිහාරා ශාඛාව මැයට විරුද්ධව නඩු නොදැමීමට තීරණය කර ඇත.

151 Views

Comments