මාරක රිය අනතුර


මාර්ගයක ඇවිද යමින් සිටි සිව් දෙනෙකු පිටුපසින් පැමිණි මෝටර් රථයක ගැටී ඇත. 

.

ඊයේ(27) රාත්‍රී 11.55 ට පමණ Sakai නගරයේ Kosaka Naka-kuහි

මාර්ගයක ඇවිද යමින් සිටි සිව් දෙනෙකු පිටුපසින් පැමිණි මෝටර් රථයක ගැටී ඇත.  

මෝටර් රථය එලෙසම පලා ගිය අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු මිය ගිය අතර අනෙක් දෙදෙනා සුළු තුවාල ලබා ඇත.  

සිද්ධිය සම්බන්ධයෙන් ඔසාකා ප්‍රාන්ත පොලිසිය පරීක්‍ෂණ පවත්වන අතර මියගිය දෙදෙනාගේ අනන්‍යතාව තහවුරු කරමින් සිටී.

105 Views

Comments