අද(28) පස්වරු 1:05 ට පමණ "Sonic" නම් සීඝ්‍රගාමී දුම්රිය Hakata සිට Oita දක්වා ගමන් ගන්නා අතරතුර පුද්ගලයෙකු ගැටී තිබේ.
අදාල පුද්ගලයා ගැටුණු පසු දුම්රිය හදිසියේ නතර කර ඇති නමුත් ඔහු ඒ වනවිටත් මියගොස් ඇත.
දුම්රියේ මගීන් සහ කාර්ය මණ්ඩලය 150 ක් පමණ සිට ඇති අතර හදිසි නැවතුම හේතුවෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නැත.
කෙසේවෙතත් දුම්රියේ ඉදිරිපස වීදුරුවලට හානි සිදුවී ඇත.