අනතුරක් සිදුකර පලා ගිය අයෙක් අත්අඩංගුවට


ඊයේ රාත්‍රී 11:55 ට පමණ මෙම අනතුර සිදුව ඇත.

.

ඊයේ(27) රාත්‍රියේදී අනතුරක් සිදුකර පලා ගිය 49 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ රාත්‍රී 11:55 ට පමණ මෙම පුද්ගලයා කොසාකා නාකා වෝඩ්හි සකායි නගරයේ මාර්ගයක මෝටර් රථයක් පදවාගෙන යමින් සිටියදී මුර සංචාරයේ යෙදී සිටි අට දෙනෙකුගෙන් යුත් පේළියක ගැටී ඇත.

මෙම අනතුරින් 47 හැවිරිදි Shinji Murakami සහ Osaka නාගරික ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කළමනාකාරිනිය වන 46 හැවිරිදි  Masanori Yamanaka මියගොස් ඇත.

 

122 Views

Comments