සුපිරි වෙළඳසැලකින් භාණ්ඩ සොරකම් කල අයෙක් කොටුවේ


ඔහුට Marugame අධිකරණයෙන් යෙන් ලක්ෂ පහක දඩයක් ද නියම කෙරුණි.

.

Kagawa ප්‍රාන්තය විසින් සුපිරි වෙළඳසැලකින් භාණ්ඩ සොරකම් කළ ප්‍රාන්ත අංශයේ ප්‍රධානියා සේවයෙන් පහ කරන ලදී.

ඔහු Zentsuji හි සුපිරි වෙළඳසැලකින් ආහාර සහ අනෙකුත් භාණ්ඩ සොරකම් කිරීම සම්බන්ධයෙන් එක් වරක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර එදිනම වෙනත් වෙළඳසැල්වලින්ද භාණ්ඩ සොරකම් කර ඇති බව වාර්තා වේ.

මේ අනුව ඔහුට Marugame අධිකරණයෙන් යෙන් ලක්ෂ පහක දඩයක් ද නියම කෙරුණි.

 

89 Views

Comments