කාන්තාවක් දරු දෙදෙනාද සමග දුම්රියට පනී


මේ හේතුවෙන් දහවල් 12.20 පමණ වනතුරු දුම්රිය ධාවනයද අත්හිටුවන ලදී.

.

සයිටම් ප්‍රාන්තයේ ටෝඩා හි ජේආර් කිටා-ටෝඩා දුම්රිය ස්ථානයේ දී කාන්තාවක් තම කුඩා දරුවන් දෙදෙනා ද සමග දුම්රිය මාර්ගයට පැන ඇත.  

තිදෙනාම මියගොස් ඇති අතර වේදිකාවේ සිටි මගීන් කිහිප දෙනෙකු ද සිද්ධිය දැක ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 37 හැවිරිදි කාන්තාවක්, ඇගේ අට හැවිරිදි දියණිය සහ හය හැවිරිදි පුත්‍රයායි.

මේ හේතුවෙන් දහවල් 12.20 පමණ වනතුරු දුම්රිය ධාවනයද අත්හිටුවන ලදී 

 

 

139 Views

Comments