ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 420කි.

.

ජපානයෙන් ඊයේ(29) නව කොරෝනා රෝගීන් 192,063ක් වාර්තා වූ අතර එය පෙරේදාට(28) වඩා 24,146කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 18,372ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 47ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 420කි.

82 Views

Comments