ජපන් විශ්වවිද්‍යාල කාන්තා Ekiden මැරතන් තරඟාවලියේ ජය Meijo විශ්වවිද්‍යාලට


දෙවන ස්ථානය Osaka Gakuin විශ්වවිද්‍යාලය දිනාගනී.

.

සමස්ත ජපන් විශ්වවිද්‍යාල කාන්තා Ekiden මැරතන් තරඟාවලිය පසුගියදා පැවැත්වුණි.

එහිදී ශූරතාව දිනාගැනීමට Meijo විශ්වවිද්‍යාලය සමත් වූ අතර ඔවුන් මෙලෙස ශූරතාව දිනාගත්තේ අඛණ්ඩව 5 වන වරටයි.

තරඟාවලියේ දෙවන ස්ථානය Osaka Gakuin විශ්වවිද්‍යාලය දිනාගත් අතර තෙවන ස්ථානය දිනාගත්තේ Nippon Sport Science විශ්වවිද්‍යාලයයි.

87 Views

Comments