කොවිඩ් ගිලින පෙත්ත ජපානයට?


කොවිඩ් 19 වසංගත තත්වය මර්දනය වෙනුවෙන් නිශ්පාදනය කල ගිලින පෙත්ත...

.

කොවිඩ් 19 වසංගත තත්වය මර්දනය වෙනුවෙන් නිශ්පාදනය කල ගිලින පෙත්ත ජපානයට ආනයනය කිරීමේ අනුමැතිය ලබා ගැනීමට සුප්‍රසිද්ධ ඖෂධ නිශ්පාදන සමාගමක් වන Shionogi Co සමාගම ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.

කොවිඩ් 19 ට එරෙහිව මානව ප්‍රතිශක්තිකරණය ඉහල නංවන මෙම නව පෙත්ත ජපානයේ දැනට වේගයෙන් පැතිරෙන ඔමික්‍රොන් වෛරසය කෙරෙහි ද සාර්ථක ප්‍රතිඵල පෙන්වනු ඇති බව සමාගමේ අදහසයි. මේ වනවිට මෙම ගිලින පෙත්ත ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශය තුල පර්යේෂණ මට්ටමේ පවතී.

ඡායාරූපය:mainichi

123 Views

Comments