Fukuoka මධ්‍යම පොලිස් ස්ථානයෙන් දැනුම්දීමක්


පොදු ප්‍රවාහනය භාවිතයේදී සැලකිලිමත් වන ලෙසට පොලිසිය පවසයි.

.

Fukuoka ප්‍රාන්තයේ බස් රථයක යමින් සිටි කාන්තාවකට ඊයේ(30) සවස 5:30 ට පමණ පුද්ගලයෙකු විසින් අතවර කර තිබේ.

මෙම පුද්ගලයාට වයස අවුරුදු 20 ක් පමණ වන අතර උස සෙන්ටිමීටර 165 ක් පමණ වන බව වාර්තා වේ.

මේ හේතුවෙන් පොදු ප්‍රවාහනය භාවිතයේදී සැලකිලිමත් වන ලෙසට Fukuoka මධ්‍යම පොලිස් ස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

140 Views

Comments