Fukuma සහ Hakata අතර දුම්රිය ධාවනය යථාවත් කෙරේ


පස්වරු 01:27 වන විට එම මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව අත් හිටුවන ලදී.

.

අද(31) ප.ව. 1:16 ට පමණ Kagoshima මාර්ගයේ Chihaya දුම්රිය ස්ථානයේ සිට ගමන් ගත් දුම්රියක පුද්ගලයෙකු ගැටී තිබේ.

මේ හේතුවෙන් 01:27 වන විට එම මාර්ගයේ Fukuma සහ Hakata අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත් හිටුවන ලදී.

කෙසේවෙතත් සවස 2:35 පමණ වන විට ධාවන කටයුතු නැවත යථා තත්ත්වයට පත් කෙරුණි.

 

68 Views

Comments