Zao කඳු තීරයේ හිමපතනය මෙවර වේලාසනින්


උතුරු ජපානයේ zao කඳු තීරයේ හිම සන්දර්ශන මෙවර සුපුරුදු කාලයට වඩා වේලාසනින් ආරම්භ වී ඇති බව වාර්තා

.

උතුරු ජපානයේ zao කඳු තීරයේ හිම සන්දර්ශන මෙවර සුපුරුදු කාලයට වඩා වේලාසනින් ආරම්භ වී ඇති බව වාර්තා වේ. වෙනත් වර්ෂවලට සති 3කට පමණ පෙර මෙවර එහි හිම තැන්පත් වීම හේතුවෙන් බොහෝ ජනයා මේ වෙත ඇදී එමින් පවතී.

 

මෙම කඳු වල ඇතිඋස් ශාක වල හිම තැන්පත් තැන්පත්වීම හේතුවෙන් මිනිසුන් ඒවා 'snow monsters' ලෙස හැඳින්වීමට හුරු වී ඇත. 

 

Zao කඳු තීරයේ අපූර්ව දර්ශන පහත වීඩියෝවෙන් නරඹන්න

 

https://www3.nhk.or.jp/nhkworld/en/news/ataglance/1914/

159 Views

Comments