අද(01) උදෑසන අගමැති කිෂිඩා 2023 සඳහා සිය අලුත් අවුරුදු ප්‍රකාශය නිවේදනය කළේය.
"දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු ජපානය මුහුණ දුන් බොහෝ දුෂ්කර ගැටලුවලට අපි මුහුණ දුන්නෙමු. එමෙන්ම අනාගතයේදී ඇතිවන දුෂ්කරතාවලටද සාර්ථකව මුහුණ දීමට අපි අදිටන් කර ගනිමු." ලෙස ඔහු ප්‍රකාශ කර තිබේ.