රුසියානු හමුදාව යුක්රේනයේ Kyiv අගනුවරට ඊයේ(31) ප්‍රහාරයක් එල්ල කර තිබේ.
එහිදී ජපාන මාධ්‍යවේදියෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව Kyiv නගරාධිපතිවරයා සමාජ මාධ්‍ය ඔස්සේ හෙළි කළේය.
ඔහු ජපන් පුවත්පත් සමාගමක සේවය කරන බවද වාර්තා වේ.
එහිදී ජපාන මාධ්‍යවේදියෙකු තුවාල ලබා ඇත.