Takamiya  දුම්රිය ස්ථානයේ මාරක අනතුරක්


මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය අත්හිටුවන ලදී.

.

ඊයේ(31) රාත්‍රී 10:46 ට පමණ ටෙන්ජින් ඔමුටා මාර්ගයේ Takamiya දුම්රිය ස්ථානයේ මාරක අනතුරක් සිදුවිය.  

මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය අත්හිටුවන ලදී.

කෙසේවෙතත් අනතුර හේතුවෙන් අත්හිටවූ ෆුකුඕකා සහ ඔහාෂි අතර කොටස ස්ථානීය පරීක්‍ෂණයකින් පසු අද(01) අලුයම 1:07 ට පමණ නැවත ක්‍රියාත්මක විය.

146 Views

Comments