Mochi සිරවී තිදෙනෙක් රෝහලේ


ඔවුන් අවුරුදු 20 ත් 80 ත් අතර පුද්ගලයන් තිදෙනෙකි.

.

අවුරුදු 20 ත් 80 ත් අතර පුද්ගලයන් තිදෙනෙකු අද(01) දින mochi ආහාරය හිර වී රෝහල් ගතකර තිබේ.

ඔවුන්ගෙන් දෙදෙනෙකු සිහිසුන්ව සහ අසාධ්‍ය තත්ත්වයේ පසුවන ලදී. 

මොවුන් තිදෙනා උදෑසන 8:00 ට පමණ තම නිවසේදී Mochi අනුභව කිරීමේදී එය සිරවී හුස්ම ගැනීමට නොහැකි වී තිබේ.

අලුත් අවුරුද්දේ මිනිසුන් නිතර නිතර Mochi අනුභව කරන බැවින් වෛද්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ Mochi කුඩා කැබලිවලට කපා ඉක්මන් නොවී සෙමින් ආහාරයට ගන්නා ලෙසයි.

 

169 Views

Comments