ඔකායාමා නගරයේ මිනාමි Wardහි රැකියා විරහිත පුද්ගලයකු වූ Toru Oyama තම බිරිඳට පිහියෙන් ඇන ඝාතනය කළ බවට සැකපිට ඔකායාමා ප්රාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Oyama විසින් ඊයේ(31) රාත්රී 9:00ත් අද(01) අලුයම 2:40ත් අතර බිරිඳ කෙයිකෝට පිහියකින් ඇන ඇති අතර අලුයම 2.00 ට 119 අංකයට කතා කර බිරිඳට පිහියෙන් ඇන්න බව ප්රකාශ කර ඇත.
දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව වාර්තා වේ.