ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 247කි.

.

ජපානයෙන් ඊයේ(01) නව කොරෝනා රෝගීන් 86,924ක් වාර්තා වූ අතර එය පෙරේදාට(31) වඩා 20,541කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 9,186ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 45ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 247කි.

79 Views

Comments