නිවාඩු නිකේතනයක ගින්නක්


ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

.

ඊයේ(01) සවස 5:20 ට පමණ Shizuoka ප්‍රාන්තයේ Kawazu Town හි Nashimoto හි "Liberty Resort AMAGISO" නම් නිවාඩු නිකේතනයෙහි ගින්නක් හටගෙන තිබේ.

ෂිමෝඩා පොලිස් ස්ථානයට අනුව ගින්න හටගන්නා අවස්ථාවේ එහි අමුත්තන් 80ක් පමණ සිට ඇතත් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

130 Views

Comments