ජපාන හමුදාවෙන් බූස්ටර් එන්නත්..


ජපාන යුද හමුදාව හෙවත් JSDF මගින් ඔසාකා හි බූස්ටර් එන්නත්...

.

ජපාන යුද හමුදාව හෙවත් JSDF මගින් ඔසාකා හි බූස්ටර් එන්නත් ලබාදෙන ජංගම මධ්‍යස්ථාන කිහිපයක් ස්ථාපිත කර ඇති බව වාර්තා වේ. මෙමගින් බූස්ටර් එන්නත් මාත්‍රා තවමත් ලබා නොගත් අයට ඉතා කඩිනමින් ඒවා ලබා ගැනීමට හැකිය.

එලැඹෙන ජූනි මස තෙක් මෙකී මධ්‍යස්ථාන පවත්වාගෙන යෑමට සැලසුම් කර ඇති අතර දිනකට පුද්ගලයින් 960 දෙනෙකු එන්නත් කිරීමට මෙම මධ්‍යස්ථානවලට හැකියාව පවතී. කෙසේවෙතත් මෙවැනි මධ්‍යස්ථාන 2500ක් රට පුරා පිහිටුවීමට සංඛ්‍යාංක උපදෙස් ලබාදී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය  වාර්තා කරයි. 

ඡායාරූපය : mainichi

189 Views

Comments