Yamagataහි නායයෑමෙන් අතුරුදන් වූ දෙදෙනාගේ සිරුරු හමුවේ


පොලිසිය විසින් ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කරන ලදී.

.

දෙසැම්බර් 31 වන දින Yamagata ප්‍රාන්තයේ Tsuruoka City හි සිදුවූ නාය යෑමෙන් අතුරුදන් වූ පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු අද(02) උදෑසන සොයාගෙන තිබේ.

ප්‍රාන්ත පොලිසිය විසින් ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කරන ලදී.

මෙම නායයෑමෙන් නිවාස සහ කාර්යාල 10ක් පමණ විනාශයට පත් විය.

110 Views

Comments