මව ඝාතනය කල පුත්‍රයා


සැකකරු Shintaro Takashima නම් 53 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකි.

.

තම 82 හැවිරිදි මවට පහර දී ඝාතනය කළ බවට සැකපිට 53 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු ඕසකා ප්‍රාන්තයේ සූයිටා හි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය සිකුරාදා අලුයම 12:10 ට පමණ Shintaro Takashima නම් අදාල සැකකරු මිට්සුකෝ නම් තම මවගේ මුහුණට කිහිප වතාවක්ම පහර දී ඝාතනය කර ඇත.

දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකල බවට සැකකරු පාපොච්චාරණය කර තිබේ.

93 Views

Comments