කතකට අතවර කල අයෙක් සොයා මෙහෙයුම්


එම පුද්ගලයාට වයස අවුරුදු 30 ක් පමණ වන බව වාර්තා වේ.

.

ඊයේ(02) සවස 4.10 ට පමණ සාප්පු සවාරි යමින් සිටි කාන්තාවකට මහ මගදී පුරුෂයෙකු විසින් අතවර කිරීමට උත්සහ කර තිබේ.

එම පුද්ගලයාට වයස අවුරුදු 30 ක් පමණ වන අතර උස සෙන්ටිමීටර 165 ක් පමණ වන බව වාර්තා වේ.  

ඔහු ඇඳ සිට ඇත්තේ කාකි ජම්පරයක් සහ නිල් ඩෙනිමක් වන අතර එම ප්‍රදේශයේ මහ මග ගමන් කිරීමේදී සැලකිලිමත් වන ලෙසට පොලිසිය ජනතාවට දැනුම්දෙයි.

 

128 Views

Comments