Nippon Television මෙවරත් මුල් තැනට


2022 හි වාර්ෂික රූපවාහිනී වැඩසටහන් ශ්‍රේණිගත කිරීම ඊයේ(02) තිබුණි.

.

ඊයේ(02) දින Nippon Television විසින් 2022 හි වාර්ෂික ‍රූපවාහිනී වැඩසටහන් ශ්‍රේණිගත කිරීම අනුව අඛණ්ඩව 12 වැනි වරටත් "ත්‍රිත්ව කිරුළ" දිනා ගත්තේය.  

පෙරවරු 6:00 සිට පසුදා මධ්‍යම රාත්‍රිය දක්වා නාලිකාව නරඹන ප්‍රතිශත අගය 3.7% ක් වූ අතර ප.ව. 7:00 සිට 10:00 දක්වා 5.9% ක් බව ද වාර්තා විය.

මේ අනුව ඔවුන් තෝකියෝ හි වාණිජ විකාශකයින් පස් දෙනා අතර ඉහළම ස්ථානයට පත් විය. 

 

77 Views

Comments