Fukuoka ප්‍රාන්තයට දූවිලි කුණාටුවක්


ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබේ.

.

හෙට(07) උදෑසන සහ සවස් කාලයේ Fukuoka ප්‍රාන්තයේ දූවිලි කුණාටුවක් ඇතිවිය හැකි බවට ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

දූවිලි කුණාටුව කිලෝමීටර 10 සිට 6 දක්වා ඉහළ යා හැකි බවයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාවට අවධානයෙන් පසුවන ලෙසටද දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී

 

139 Views

Comments