ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 456කි.

.

ජපානයෙන් ඊයේ(06) නව කොරෝනා රෝගීන් 245,542ක් වාර්තා වූ අතර එය පෙරේදාට(05) වඩා 18,638කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 20,720ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 53ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 456කි.

113 Views

Comments