102 වැනි ජාතික උසස් පාසල් රග්බි තරගාවලියේ අවසන් මහා තරගය අද


එය ඕසකා හි හැනසෝනෝ රග්බි ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. 

.

102 වැනි ජාතික උසස් පාසල් රග්බි තරගාවලියේ අවසන් මහා තරගය අද(07) ඕසකා හි හැනසෝනෝ රග්බි ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.  

ඒ Higashi-Fukuoka හා Hotoku Gakuen කණ්ඩායම් අතරයි.

එහිදී Higashi-Fukuoka විසින් පලමු අර්ධයේදී මෙන්ම දෙවන අර්ධයේදීද උත්සහක දිනුම් ලබාගනිමින් දැනට ත්‍රිත්ව කිරුළ ලබාගෙන සිටින Hotoku Gakuen පරාජය කරමින් ජයග්‍රහණය කළේය.

 

74 Views

Comments