අගමැති කිෂිඩා අද(09) අලුයම හනේඩා ගුවන් තොටුපළෙන් යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ සංචාරයක් සඳහා පිටත්ව ගියේය.
මැයි මාසයේදී හිරෝෂිමා හි පැවැත්වීමට නියමිත G7 සමුළුවේ එක් එක් නායකයින් සමඟ තනි තනිව සාකච්ඡා පැවැත්වීම ඔහුගේ අරමුණයි.
ඒ අනුව ඔහු 13 වැනි දින ජනාධිපති බයිඩ්න් හමුවීමට ද නියමිත අතර ඔහු බලයට පත්වීමෙන් පසු වොෂින්ටන් ඩීසී වෙත පැමිණෙන පළමු අවස්ථාවද මෙය වනු ඇත.