Shirosato නගරයේ ගොවිපලක කුකුළන් ලක්ෂ 9ක් මරා දැමේ


ඒ කුරුළු උණ වෛරසය හේතුවෙනුයි.

.

Ibaraki ප්‍රාන්තයේ Shirosato නගරයේ කුකුල් ගොවිපළකින් කුරුළු උණ වෛරසය (H5 subtype) හඳුනාගෙන ඇත.

මේ හේතුවෙන් ගොවිපළේ කුකුළන් 930,000ක් පමණ මරා දමන ලදී.

මේ අතර කුකුළු ගොවිපළ වටා කිලෝමීටර් 3 ක අරයක් තහනම් ප්‍රදේශයක් ලෙසද ප්‍රාන්තය විසින් නම්කර ඇත. 

ප්‍රාන්තයේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී කසුමිගෞරා හි කුකුළු ගොවිපලක කුකුළන් මිලියන 1.02 ක් ද, එම වසරේ දෙසැම්බර් මාසයේදී කසාමා හි කුකුළු ගොවිපලක දී කුකුළන් 100,000 ක් පමණ ද මෙලෙස මරා දමන ලදී.

180 Views

Comments