තම පෙම්වතියගේ දෙහැවිරිදි දියණිය අපයෝජනය කළ බවට සැකපිට 20 හැවිරිදි තරුණයෙකු කියෝතෝ ප්රාන්තයේ උජි හි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ආගන්තුක සත්කාර ක්ෂේත්රයේ සේවකයෙකු වන Shuta Matsumura නම් අදාල සැකකරු විසින් දරුවා සෝෆාවක් මත තබා ඇයට පහර දී තිබේ.
සැකකරු අදාල අවස්ථාවේ බීමතින් සිට ඇති අතර ඔහු පොලිසිය ඉදිරියේ පහරදීමේ චෝදනාව ප්රතික්ෂේප කර තිබේ.
කෙසේවෙතත් පහරකෑමට ලක්වූ දරුවාගේ තුවාල ජීවිතයට තර්ජනයක් නොවන බව පොලිසිය පවසයි.