ජපාන රජ කුමරිය වන Yoko කුමරියට කොවිඩ් 19 වැළඳී ඇති බව රාජකීය ආරංචි මාර්ග සනාථ කරන ලදී.
දැනට 38 හැවිරිදි වියේ පසුවන Yoko කුමරිය, අභාවප්‍රාප්ත රජ කුමරු මිකාසාහි ටොමෝහිතෝ බාල දියණිය වේ. මේ වන විට රෝහල් ගත කර ඇති ඇයගේ තත්ත්වය බරපතළ නොවන බව ආරංචි මාර්ග සඳහන් කරයි.