සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායේ මාණ්ඩලික ප්‍රධානී Ryo Sakai හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ(09) නිවේදනය කළේය.
පසුගිය 8 වැනිදා ඔහුට උණ රෝග ලක්ෂණ මතු වූ අතර ඊයේ(09) PCR පරීක්ෂණයට ලක් කළ අවස්ථාවේ එය ධනාත්මක බව තහවුරු විය.
ඒ අනුව ඔහු දැනට නිරෝධායනය වෙමින් නිවසේ සිට වැඩ කරන බව වාර්තා වේ.