සොයුරිය ඝාතනය කල සොහොයුරා


සැකකරු 38 හැවිරිදි සමාගම් සේවකයෙකි.

.

තම 36 හැවිරිදි සහෝදරිය ටී ෂර්ටයකින් ගෙල සිරකර මරා දැමීම සම්බන්ධයෙන් සැකපිට 38 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සමාගමේ සේවකයෙකු වන මසාමි ඔකමුරා නම් අදාල සැකකරු සවස 3:30 ට පමණ තම සහෝදරිය වන සතොමිගේ ගෙල මිරිකා මරා දැමීම සඳහා ටී ෂර්ට් එකක් සහ ඔහුගේ අතක් භාවිතා කර ඇති බව වාර්තා වේ.

ඔකමුරා ඔහුගේ සහෝදරිය සහ මව සමඟ ජීවත් විය.  

කෙසේවෙතත් ඔහු සිය සහෝදරිය ඝාතනය කිරීමට හේතුව ඉදිරිපත් කර නොමැති බව පොලිසිය පවසයි. 

131 Views

Comments