අගමැති කිෂිඩා එංගලන්තයට


ඊයේ රාත්‍රියේ ඔහු එංගලන්තයේ ලන්ඩන් නුවරට ළඟා විය.

.

අගමැති කිෂිඩා ඊයේ(10) රාත්‍රියේ එංගලන්තයේ ලන්ඩන් නුවර ස්ටැන්ස්ටඩ් ගුවන් තොටුපළ වෙත ලඟාවිය.

ඒ අනුව ඔහු අද(11) පස්වරුවේ අගමැති සුනාක් හමුවී ස්වයං ආරක්ෂක හමුදා සහ බ්‍රිතාන්‍ය හමුදා එකිනෙකාගේ රටවල රැඳී සිටින විට එහි නීතිමය තත්ත්වය නිර්වචනය කරන RAA ගිවිසුම අත්සන් කිරීමට නියමිතයි.

මීට අමතරව අග්‍රාමාත්‍යවරයා තමන් මීට පෙර සංචාරය කළ ඉතාලියේ රෝමයේදී පසුගිය දෙසැම්බර් මාසයේදී අභාවප්‍රාප්ත වූ හිටපු 16 වන බෙනඩික්ට් පාප් වහන්සේට ශෝකය ප්‍රකාශ කිරීම සඳහා පුෂ්පෝපහාර දැක්විය.

232 Views

Comments