බ්‍රිතාන්‍ය හා ජපානය ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබයි


ඒ වසර 100කට පසු වීම විශේෂත්වයකි.

.

බ්‍රිතාන්‍ය සහ ජපානය වසර සියයකට පසු ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ ගිවිසුමකට ඊයේ(11) අත්සන් තබා තිබේ.

ඒ සඳහා බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනාක් සහ ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා සහභාගී විය.

ගිවිසුමෙන් පසු දෙරට අතර ආරක්ෂාව සම්බන්ධයෙන් සුහදතාවක් පවතනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේය.

77 Views

Comments