Microsoft Japan සමාගමේ සභාපති ධූරය Miki Tsuzakaට


පෙබරවාරි 1 වනදා ඇය සභාපති ධුරයට පත්වීමට නියමිතයි.

.

බොස්ටන් උපදේශන සමූහයේ (BCG) ජ්‍යෙෂ්ඨ හවුල්කරුවෙකු වන Miki Tsuzaka පෙබරවාරි 1 වනදා සභාපති අහමඩ් Jameel Mazari ගේ අනුප්‍රාප්තිකයා ලෙස පත් කරන බව Microsoft Japan සමාගම ඊයේ(11) නිවේදනය කළේය.

Tsusaka 1984 දී Harvard විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා BCG හා සම්බන්ධ විය. ඇය  වසර 20ක් නිව් යෝර්ක් කාර්යාලයේ සේවය කර ඇති අතර 2008 සිට තෝකියෝ කාර්යාලයේ අලෙවි ප්‍රධානියා සහ කළමනාකරණ කමිටුවේ සාමාජිකයෙකු ලෙස ද සේවය කර ඇත.

82 Views

Comments