දුම්රිය තුල දුම්පානය කල දුම්රිය සහයකයාට වැඩ වරදී


ඔහු 60 හැවිරිදි නැගෙනහිර ජපන් දුම්රිය සමාගමේ සේවකයෙකි.

.

Keiyo මාර්ගයේ රාජකාරියේ යෙදී සිටියදී දුම් පානය කිරීම සම්බන්ධයෙන් නැගෙනහිර ජපන් දුම්රිය සමාගමේ 60 හැවිරිදි දුම්රිය සහයකයෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගෙන තිබේ.

ඔහු ජනවාරි 7 වන දින තෝකියෝ සිට සෝගා දුම්රිය ස්ථානය දක්වා ගමන් කරමින් තිබූ Keiyo දුම්රියේ සේවය කරමින් සිටින අතරතුර කාර්ය මණ්ඩල කුටිය තුළ දුම් පානය කරන ආකාරය දුම්රියේ සිටි මගියෙක් දැක ඇත.

පසුව මගියා වහාම මේ පිළිබඳව අදාල අංශ දැනුවත් කර තිබේ.

 

123 Views

Comments