ජපන් ගගනගාමියෙකු සමාව අයදියි.


වසර කිහිපයකට පෙර සිදු වූ දත්ත විකෘති කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මොහු සමාව අයැද තිබේ.

.

ජපන් ගගනගාමියෙකු විසින් වසර කිහිපයකට පෙර සිදු වූ දත්ත විකෘති කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඊයේ(12) සමාව අයැද සිටියේය. 

මේ අනුව ජපාන අභ්‍යවකාශ ඒජන්සිය විසින් මේ වසර අගදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට දෙවන වරටත් යාමට නියමිත මෙම ගගනගාමියාට තරයේ අවවාදයක්ද නිකුත් කර ඇත.

මොහු  අභ්‍යවකාශයේ දිගුකාලීන මෙහෙයුමක් සම්පූර්ණ කළ තුන්වන ජපන් ජාතිකයා වන 58 හැවිරිදි Satoshi Furukawa නම් පුද්ගලයෙකි.

 

117 Views

Comments