Machida යනු ස්වභාවික සෞන්දර්ය සහ සංස්කෘතික වටිනාකම් වලින් පරිපූර්ණ නගරයකි . ටෝකියෝ නුවර ම පිහිටා ඇති මෙම නගරය Shinjuku දුම්රිය ස්ථානයේ සිට මිනිත්තු 30 ක පමණ දුරකින් පිහිටා ඇත. මෙය සතිඅන්ත නිවාඩුවක් ඉතාම නිදහසේ ගත කිරීමට වඩාත් යෝග්‍ය නවාතැනකි.
Machida නගරයේ සංචාරක මග පෙන්වන්නන් කණ්ඩායමක් විසින් එම නගරයේ ඇති සුන්දරත්වය පෙන්වීමට මාර්ගගත ක්‍රමය ඔස්සේ වැඩමුළු දෙකක් සංවිධානය කර ඇත. ඒ ජනවාරි 29 වනදා සහ පෙබරවාරි 19 වනදායි.
පහත ලින්ක් එක හරහා ඔබටත් ඊට සම්බන්ධ විය හැකියි.