පෙබරවාරි අන්තිම වන තෙක්  දේශ සීමා සංචරණ  තර කිරීමට ජපානය තීරණය කරයි


omicron ප්‍රභේදය හමුවේ covid 19   ව්‍යාප්තිය වැඩිවීම හේතුවෙන් ජපානය  තුළ දේශ සීමා සංචරණ නීති තර කිරීමට තීරණය කර ඇති බව ජ?

.

omicron ප්‍රභේදය හමුවේ covid 19   ව්‍යාප්තිය වැඩිවීම හේතුවෙන් ජපානය  තුළ දේශ සීමා සංචරණ නීති තර කිරීමට තීරණය කර ඇති බව ජපාන අගමැති පසුගියදා නිවේදනය කර ඇත. වෙනත් රටවල් වලින්ජපානයට ඇතුළු වන ඇතුළුවන විදේශිකයන් සඳහා මෙම නීතිය වඩාත් බලපානු ඇත.

 

පසුගිය නොවැම්බර් 30 වන දා සිට ජපාන රජය විසින් ජපානය තුළට ඇතුළුවීමට ඇතුළු වීමට අවසර ලබා දුන්නේ ජපන් ජාතිකයන් සහ ජපානය තුළ පදිංචි වී සිටින විදේශිකයන් හට පමණි.එයට හේතු වී තිබුණේ  ජපානය තුළ තුල omicron ප්‍රභේදය නිසා  ඇතිවන ඇති වන කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමයි.

 

ජපාන අගමැති තුමා ඔහුගේ ප්‍රකාශයේ වැඩිදුරටත් පවසා සිටියේ රජය විසින් පනවනු ලැබූ දැඩි සංචරණ සීමා නීති හේතුවෙන් ජපානය තුළ තුල වසංගත ව්‍යාප්තිය පාලනය කරගත හැකි වූ බවත් ජපානය තුළින්ම තුළින්ම පැන නැගෙන kovil ව්‍යාප්තීන්  අවම කරගත හැකි වූ බවත්ය.

 

නමුත් ජපානයට අලුතෙන්ම පිවිසීමට බලාපොරොත්තු වෙන විදේශිකයන්ට සංචාරණ සීමා දැඩි වන නමුත් දවසකට ජපානය තුළට ඇතුළු විය ඇතුළු විය හැකි පුද්ගලයන් සංඛ්‍යාව 3,500 සීමාවේ පවත්වා ගැනීමට බලාපොරොත්තු වන බැවින් ඇතැම් පැතිකඩ වලින් සංචරණ සීමාවල යම් ලිහිල් වීමක් දැකිය හැක.

Comments