Secom හි නිර්මාතෘ අභාවප්‍රාප්ත වෙයි


මියයන විට  ඔහු 89 හැවිරිදි වියේ පසුවිය. 

.

ආරක්ෂක දැවැන්තයෙකු වන Secom හි නිර්මාතෘ සහ සභාපති Makoto Iida හෘදයාබාධයකින් මියගොස් ඇත.

මියයන විට  ඔහු 89 හැවිරිදි වියේ පසුවිය.  

ඔහුගේ අවසන් කටයුතු ඔහුගේ ළඟම ඥාතීන් විසින් සිදු කරන ලදී.  

1962 දී Iida විසින් ජපානයේ ප්‍රථම පුද්ගලික ආරක්ෂක සමාගම වන Japan Security Service (Secom) නැසීගිය Juichi Toda සමඟ ආරම්භ කර එහි සභාපති ලෙස කටයුතු කළේය.

1964 තෝකියෝ ඔලිම්පික් උළෙලේදී ඔහු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගම්මානයේ ආරක්ෂාව භාරව කටයුතු කළ අතර ජපානයේ ආරක්ෂක කර්මාන්තය ස්ථාපිත කළේය.

95 Views

Comments