ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 480කි.

.

ජපානයෙන් ඊයේ(13) නව කොරෝනා රෝගීන් 144,077ක් වාර්තා වූ අතර එය පෙරේදාට(12) වඩා 41,395කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 11,241ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 47ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 480කි.

 

217 Views

Comments