Toyota දුම්රිය ස්ථානයේ මාරක අනතුරක්


ඊයේ(13) රාත්‍රී 11.30 ට පමණ අනතුර සිදුව ඇත.

.

ඊයේ(13) රාත්‍රී 11.30 ට පමණ JR Chuo Line හි Toyota දුම්රිය ස්ථානයේ මාරක අනතුරක් සිදු විය.

මේ හේතුවෙන් තෝකියෝ සහ ටකාඕ දුම්රිය ස්ථාන අතර ගමනාගමනය අත්හිටුවන ලදී. 

කෙසේනමුත් අද(14) අලුයම 1.10 වන විට ගමනාගමන කටයුතු නැවත ආරම්භ කරන ලදී.

 

145 Views

Comments