ජපානය යුරෝපයට තෙල බෙදයි..


දැනට උද්ගතවී ඇති යුක්රේන රුසියා හමුදාමය උණුසුම් තත්වය හේතුවෙන්...

.

දැනට උද්ගතවී ඇති යුක්රේන රුසියා හමුදාමය උණුසුම් තත්වය හේතුවෙන්, රුසියාව විසින් යුරෝපයට සැපයුම් කරන ද්‍රව ඉන්ධන ප්‍රමාණ අවම කර ඇතැයි වාර්තා වේ.

මෙම තත්ත්වය මත ජපානය විසින් යුරෝපයට ඔවුන්ගේ ඉල්ලුමට සරිලන සේ ද්‍රව ඉන්ධන ලබා ලබාදීමට කැමැත්ත පළකර ඇතැයි වාර්තා වේ. යුරෝපා මහද්වීපයට සපයන ද්‍රව ඉන්ධන ප්‍රමාණයෙන් 60% වඩා සපයන්නේ රුසියාව වන අතර, යුරෝපා කොමිසමෙන් රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට සැරසීමට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන ලද නිසා, රුසියා විසින් යුරෝපයට ද්‍රව ඉන්ධන සැපයීම සැපයීම තාවකාලිකව අඩාල කර තිබේ.

177 Views

Comments