දුම්රිය ස්ථානාධිපතිවරයෙකු දෘශ්‍යාබාධිත කාන්තාවකට අතවර කරයි


තෝකියෝ නුවර දුම්රිය ස්ථානයකදී මෙය සිදුවී ඇත.

.

තෝකියෝ නුවර දුම්රිය ස්ථානයකදී දෘෂ්‍යාබාධිත කාන්තා මගියෙකුට JR East හි දුම්රිය ස්ථාන සේවකයකු විසින් අතවර කර තිබේ.

පිරිමි දුම්රිය ස්ථානාධිපතිවරුන් ඔවුන් සේවය කරන දුම්රිය ස්ථානය භාවිතා කරන දෘශ්‍යාබාධිත කාන්තාවන්ට විවිධාකාරයේ අඩන්තේට්ටම් සිදුකරන බවට බොහෝ අවස්ථාවලදි වාර්තා වී ඇත.

කෙසේවුවත් මෙම සිදුවීමට සමාව අයද සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

 

174 Views

Comments